Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි ස්මාරකයක් ඉදි කරයි (PHOTOS)

යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි ස්මාරකයක් ඉදි කොට එය ඊයේ (11) විවෘත කොට තිබේ.

මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අවසන් සටනේදී මියගිය කොටි සාමාජිකයින් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මෙම ස්මාරකය ඉදිකිරීමට පසුගිය වසරේදී පිරිසක් උත්සහ කළ අවස්ථාවේදී ඊට යාපනයේ ආරක්ෂක අංශ විරෝධය පල කිරීම නිසා  කොටි ස්මාරකයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තිබුණි.

එම ස්මාරකයේ පාදම කොටස ඉදිකොට ඉදිකිරීම් කටයුතු නතර කොට තිබූ අතර එහි ඉහල කොටස වෙනත් ස්ථානයකදී සකසා ඉතාම රහසිගතව රැගෙන විත් පාදම මත තබා කොටි ස්මාරකය විවෘත කොට තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් මෙය ඉදි කොට විවෘත කොට තිබේ.

මේ සදහා කිසිම උත්සවයක් පවත්වා නොමැත.

(දිනසේන රතුගමගේ)



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි ස්මාරකයක් ඉදි කරයි (PHOTOS)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×