Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

"මිනී මරන්නේ නැති කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ" - වෙල්ගමගෙන් සැර කතාවක් (VIDEO)

‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී.

මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

එම වීඩියෝව පහතින්,



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

"මිනී මරන්නේ නැති කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ" - වෙල්ගමගෙන් සැර කතාවක් (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×