Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

UNPයෙන් ආරාධනයක්

යුක්තියේ සටන සැමරීම සඳහා ලබන සදුදා දින ගාලුමුවදොර පිටියට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂය පැවසීය.

එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පක්ෂ පාට භේදයකින් තොරව ඒ සඳහා ජනතාවට ආරාධනා කරන බවයි.

මහලේකම්වරයා සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන සහ වෘත්තීය සමිති මෙම රැලියට එක්වන බවයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

UNPයෙන් ආරාධනයක්

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×