Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Exclusive-මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථානුකූලයි,නීත්‍යානුකූලයි.- නීතිපති

Loading...
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූලදැයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කරන ලද විමසීමකට වැඩබලන නීතිපති දප්පුල ලිවේරා මහතා ප‍්‍රතිචාර දක්වා ඇත.
වැඩබලන නීතිපතිවරයා සදහන් කර ඇත්තේ ව්‍යවස්තාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බවත් එය නීත්‍යානුකූලව සිදුව ඇති බවත්.
රජයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සදහන් කලේය.
කෙසේ වෙතත් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කල පහතින් දැක්වෙන නිවේදනයක දැක්වෙන්නේ එවන් තීන්දුවක් නීතිපතිවරයා විසින් මෙතෙක් දන්වා නැති බවයි.නව අගමැති පත් කිරිම නීත්‍යානුකූලයි – නිතිපති එවූ ලිපිය මෙන්න


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

Exclusive-මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථානුකූලයි,නීත්‍යානුකූලයි.- නීතිපති

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×