Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ජනපති මෛත්‍රී මහින්දගේ මැදමුලන නිවසට යයි! මහින්ද - චමල් - ගෝඨා සමග සාකච්ඡාවක (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) උදෑසන වීරකැටිය, මැදමුලන නිවස වෙත පැමිණියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ශෝකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්ට දැක්වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමග සුහද කථාබහකද නිරත වූවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විජේදාස රාජපක්ෂ මහතාද එක් විය.

ජනාධිපතිවරයා එහිදී හිටපු ජනාධිපතිවරයා සමග උදෑසන ආහාරයද ලබාදෙන ඇති බවද වාර්තා වේ.

එම වීඩියෝව පහතින්,



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ජනපති මෛත්‍රී මහින්දගේ මැදමුලන නිවසට යයි! මහින්ද - චමල් - ගෝඨා සමග සාකච්ඡාවක (VIDEO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×