Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

මෙල්ස්ටා රීගල් අයිතිය Bluestone1 ට.


මෙල්ස්ටාකෝප් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය විකුණා දැමීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපති අමිත ගුණරත්න මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් හි 100% ක කොටසි හිමිකම, Bluestone1 (Pvt) Ltd සමගින් ගිවිසුමකට එළඹ ඇති බවයි.

මේ අනුව මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ කොටස් 134,029,451 ක් Bluestone1 (Pvt) Ltd රුපියල් බිලියන 2.55 කට (රු. 2,555,150,000) වෙත අලෙවි කෙරෙනු ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

මෙල්ස්ටා රීගල් අයිතිය Bluestone1 ට.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×