Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

වැලිගම මැරියට් සිංගප්පූරුවට : East West කොටස් මිල 38% කින් උඩ යයි.


කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන East West Properties Plc සමාගම, සිය අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd හි තමන් සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ලියවිල්ලකට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී.



පසුගිය වසරේ වැලිගම දී විවෘත කරන ලද Weligama Bay Marriot Resort & Spa හෝටල් සංකීර්ණය පැවතියේ East West Properties PLC සතු Weligama Hotel Properties Ltd යටතේය.

මෙම නිවේදනයත් සමඟම අද (08) දිනය තුළ දී East West Properties PLC කොටසක මිල රු. 18.00 සිට රු. 22.60 දක්වා මිල ගණන්වල ගනුදෙනු සිදුවූ අතර අද දින අවසන් ගනුදෙනු මිල රු. 21.90 ක් වශයෙන් සටහන් විය.

මෙය පූර්ව දිනයට සාපේක්ෂව 38.61% ක කොටස් මිල ඉහළ යාමකි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

වැලිගම මැරියට් සිංගප්පූරුවට : East West කොටස් මිල 38% කින් උඩ යයි.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×