Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

LPL නුඳුරේදීම.


ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය නුඳුරේදීම පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.

නිදහස් කුසලානයට අදාළව කොළඹදී අද (08දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ට්විටර් ගිණුම සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුලින්ම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය (SLPL) නමින් විස්සයි20 තරගාවලිය මුලින්ම 2012 දී පැවැති අතර පසුව එම තරගාවලිය නොපැවැත්විණ.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

LPL නුඳුරේදීම.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×