Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නුවරඑළියෙන් මැතිවරණ පැමිණිලි 125 ක්

නුවරඑළියෙන් මැතිවරණ පැමිණිලි 125 ක්
පළාත් පාලන මැතිවරණයේ සිදුවීම පිළිබඳව නිවේදනයක් මඟින් මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ 07 වනදා දහවල් කාලය දක්වාම කිසිදු බරපතළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවයි. වාර්තා වී ඇති සුළු පැමිණි 125 න් වැඩි ප්‍රමාණයක් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ගෙයින් ගෙට යාමේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් සහ මැතිවරණ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පවසයි. 
 
මෙවර මැතිවරණයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි භාර ගැනීම සඳහා දිස්ත්‍රික් කාර්යාලයට අමතරව සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම  මැතිවරණ නීක්ෂණ කාර්යාලද පිහිටවනු ලැබුණි. 
 
එම්.සී.ඩී. මනුර - හැටන්


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

නුවරඑළියෙන් මැතිවරණ පැමිණිලි 125 ක්

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×