Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඡන්ද පත්‍රිකා 288ක් නිවසකින් හමු වෙයි

ඡන්ද පත්‍රිකා 288ක් නිවසකින් හමු වෙයි

මුලතිව් විශ්වමඩු තැපැල් කාර්යලය මගින් බෙදීමට නියමිතව තිබු නිල ඡන්ද පත්‍රිකා 288 ක් පෙරේදා (25) පුදුකුඩිඉරුප්පු තේරාවිල් ප‍්‍රදේශයේ නිවසක අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.
 
විශ්වමඩු තැපැල් කාර්යාලයේ ලියුම් බෙදාහරින්නා විසින් මෙම ඡන්ද පත්‍රිකා තොගය මෙම නිවසේ ගෙහිමියා වෙත ලබා දී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ලියුම් බෙදාහරින්නා සහ ගෙහිමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මොවුන් කිසියම් ඡන්ද වංචාවක් සදහා මේවා  නිවසේ සගවා තබා ගෙන ඇති බවද පොලිසිය කියයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඡන්ද පත්‍රිකා 288ක් නිවසකින් හමු වෙයි

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×