Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රු. 50,000 ක් සහ ශරීර ඇප දෙකක් මත ගාමිණී සෙනරත් මුදාහැරේ

එහිදී රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 1 ක ශරීර ඇප 2 ක් මත හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී යාපා මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා කළ  අතර එහිදී විදේශ ගමන් තහනමක් ද පැනවීය.

ගාමිණී සෙනරත් යාපා සහ තවත් දෙදෙනෙකු පසුගිය 13 දා අත්අඩංගුවට ගනු ලැබුවේ රජයේ මුදල් අයථා අන්දමින් කොළඹ හයාත් රිජන්ස් හෝටලයේ ඉදිකිරීම් සඳහා ලබා දීම සම්බන්ධයෙන් වූ චෝදනාවටයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

රු. 50,000 ක් සහ ශරීර ඇප දෙකක් මත ගාමිණී සෙනරත් මුදාහැරේ

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×