Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පළාත් පහකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මෙසේ තද වැසි ඇතිවිය හැකි බවය. 

එසේම දිවයින වටා මුහුද රළු ස්වභාවයක් ගත හැකි බව ද එම නිවේදනයේ සඳහන්. 

වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං පැවතිය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු අනතුරු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී. 

- රංජිත් නිශාන්ත



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පළාත් පහකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×