Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ඉන්දීය කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගය පාවාදීමේ වාර්තාව හෙළිවෙයි.. අර්ජුන හා අරවින්දගේ නම් ඒ අතර..(EXCLUSIVE/PHOTO)

1994 වසරේදී ඉන්දීය කණ්ඩායම සමග ලක්නව් හිදි පැවති ටෙස්ට් තරගය මුදලට පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය  Criminal Investigations Bureau නිකුත් කළ වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙකුගේ නම් ද එම වාර්තාවේ සඳහන් වනවා. හිටපු නායක අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වාට මෙම චෝදනා එල්ල වී ඇති අතර එම තරගය පාවාදීම සඳහා ගනුදෙනුව සිදු ආකාරය පිළිබඳවද මෙම වාර්තාව මගින් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. මුකේෂ් කුමාර් ගුප්තා නම් ප‍්‍රධාන පෙළේ බුකීකරුවෙකු මෙම ගනුදෙනුවට මැදිහත් වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

බ‍්‍රයන් ලාරා,  මාර්ක් වෝ, ඇලේක්ස් ස්ටුවර්ට්ස් ඇතුළු විදෙස් කී‍්‍රඩකයින් රැසක්ද තරග පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය නිකුත් කළ මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. එම වාර්තාවේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා පිළිබඳ  දැක්වෙන්නේ මෙලසින්.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ඉන්දීය කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගය පාවාදීමේ වාර්තාව හෙළිවෙයි.. අර්ජුන හා අරවින්දගේ නම් ඒ අතර..(EXCLUSIVE/PHOTO)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×