Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ගංවතුර නිසා විදුලි බල මණ්ඩලයට මිලියන 300 ක් පාඩුයි - රංජිත් සියඹලාපිටිය

ඉතා කෙටි කාලයක් තුළ විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට හැකි වූ බවද ඇමතිවරයා පවසයි.
 
කෙසේ වෙතත් ජල විදුලිය නිපදවීම සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම සතුටුදායක මට්ටමක නොමැති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ගංවතුර නිසා විදුලි බල මණ්ඩලයට මිලියන 300 ක් පාඩුයි - රංජිත් සියඹලාපිටිය

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×