Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

නාමල් කසාද බැන්දොත් FCID යට.


පසුගියදා 10 වැනිදා සිය 31 වැනි උපන්දිනය සැමරූ නාමල් රාජපක්ෂ මේවන විට කසාදයක් කර ගැනීමේ කලවයස සම්පූර්ණකර ඇතත් එය මඟහරින හේතුව හෙළිකර තිබේ.

නාමල්ගේ උපන් දිනයට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නාමල්ට කසාදයක් කර ගන්නා ලෙස යෝජනාවක් ගෙනා අවස්ථාවේදී නාමල් අදාළ තොරතුර හෙළිකර තිබිණි.

ඔහු එහිදී පවසා තිබුණේ තමා කසාදයක් කරගතහොත් මඟුලට ගිය වියදම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යාමට සිදුවන බැවින් කසාදය ප්‍රමාද කරන බවයි.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

නාමල් කසාද බැන්දොත් FCID යට.

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×