Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

පියුමි හංසමාලිගේ යාළු මැරයින් මාධ්‍යවේදීන්ට පහරදුන් හැටි CCTV


පියුමි හංසමාලිගේ යාළු මැරයින්
මාධ්‍යවේදීන්ට පහරදුන් හැටි CCTV

ඊයේ(15) කිරිබත්ගොඩ පිහිටි අවන්හලකදී අන්තර්ජාල චරිතයක් වන පියුමි හංසමාලි හා සමීප ඇසුරක් පවත්වන පිරිසක් විසින් එම අවන්හලේ සාදයකට එක්ව සිටි මාධ්‍යවේදීන් පිරිසක් සමග බහින් බස්වීමක් ඇති කරගෙන පසුව ඔවුනට පහරදුන් අවස්ථාවේ සීසීටීවී වීඩියෝව
මේ වනවිට ප්‍රසිද්ධවී තිබේ.

මෙම සිද්ධිය නිසා එක් පුද්ගලයෙකු තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
CCTV වීඩියෝව පහතින්


This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

පියුමි හංසමාලිගේ යාළු මැරයින් මාධ්‍යවේදීන්ට පහරදුන් හැටි CCTV

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×