මෙම සංගීත මිහිර විදගැනීමට පාසල් ළමුන් ඇතුලු බොහෝ පිරිසක් එක්වූ අතර සංගීත සැදෑව බැලීම සදහා පැමිණි සියලු දෙනාගේ මහත් සතුටට සහ ප්රීතියට පත්වූවේ ඇමරිකානු සංගීත කන්ඩායම සිංහල භාෂාවෙන් ඉදිරිපත්කල ගීතයකටය.
[youtube height="300" width="570" align="left|right|none"]https://www.youtube.com/watch?v=5lmWX7siDoU&feature=youtu.be[/youtube]
- කැලුම් ජයවීර - මාතර -