GL Tools මගින් Games High Graphics එක්ක Play කරමු
මගේ දෙවෙනි Video එකෙන් ඔයාට කියලා දෙන්න යන්නෙ ඔයාගෙ Root කරපු Phone වල ගේම්ස් කොහොමද සුපිරියට Play කරන්නෙ කියලා. මේක හරිම සරලයි. ඒත් විඩියෝ එකකින් දුන්නම වඩා සාර්ථක වෙයි කියලා හිතුවා. (Video Size: 34MB 360p)
GL Tools මෙතනින් ගන්න: Download
ගැටලු තියෙනවනම් කමෙන්ටි එකක් දාගෙන යමු.
Posted By
DanuX