Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

World's first human with the ability to see in the dark. (Is he a Alien hybrid or what?)


He is "Nong Youhui", a little boy from DAHUA, china. When he was a baby his parents took him to the hospital in DAHUA, concerned over his bright blue eyes. 
Dad Ling said: "They told me he would grow out of it and that his eyes would stop glowing and turn black like most Chinese people but they never did." 
He has subjected to medical tests in complete darkness and It has proved that he has the ability to see and read just like others do in the normal light.  
Some says that he is an Alien Hybrid. Amaizing, isn't it?  

අදුරේ පෙනීම ඇති ප්‍රතම මානවයා - ගිනස් වාර්තාව.

නොන්ග් යොඋහි "Nong Youhui" නම්වන මෙම කුඩා දරුවා චීනයේ ඩහුවා "DAHUA, China" නමැති නගරයේ වාසය කරන්නෙකි. නිල් පහැති ඉතා දීප්තිමත් ඇස් ඇති මෙම දරුවාගේ අස්වාභාවිකත්වය නිසා බියවූ ඔහුගේ දෙමාපියන් මීට ටික කලකට පෙර ඔහුව ඩහුවා ප්‍රදේශයේ රෝහලකට ගෙනගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ බොහෝමයක් චීන ජාතිකයන් මෙන් මොහුගේ ඇස්වල මෙම දිදුලන ස්වභාවය වයසත් සමග අඩුවනු අති බවයි. නමුත් එය එසේ නොවීය.

මොහුව වෛද්‍ය පරීක්ශණවලට භාජනය කර ඇති අතර එහිදී මොහුට ඝන කලුවරේ වුවද සාමාන්‍ය පුද්ගලයකුට එලිය ඇතිවිට පෙනෙන ආකාරයේ පෙනීමක් අති බව ඔප්පුවී ඇත. සමහරෙක් ඔහු පිටසක්වල ජීවී දෙමුහුමක් ලෙසද හදුන්වයි.




This post first appeared on WebsLK, please read the originial post: here

Share the post

World's first human with the ability to see in the dark. (Is he a Alien hybrid or what?)

×

Subscribe to Webslk

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×