Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS

Well.lk • Sinhala Health & Fitness Tips • නිරෝගී ජීවිතයකට
හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS

ඔබ තවමත් හිසකෙස් පිලිබඳ ප්‍රශ්නවලට මුහුණ දෙනවාද ? එනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක් සහ විසඳුම් විය හැකි කරුණු එකතුවක්.

වැදගත් කරුණක් නම්, ඇමෙරිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙම හිසකෙස් වර්ධනය වීමට නව ක්‍රමයක් සොයාගන්නට විය. එනම් මෙම පරීකෂණයේදී බොහෝ දුරට අවධානය යොමුව ඇත්තේ හිසකෙස් වර්ධනය වීමට බලපාන ප්‍රතිශක්තීකරණ සෛල පිළිබඳවයි. ඒවගේම මෙහිදී හිස කෙස් මුලාශ්‍රයන් උත්තේජනය කල හැකි ක්‍රම පිළිබඳවද අවධානය යොමු කෙරිණි. hair loss

ප්‍රධානම දේ නම්, ඔබගේ හිස කසන විට හිස කෙස් අහිමි වී යාමයි. තවද “androgenic alopecia” හෙවත් පිරිමින්ගේ හිසකෙස් ගැලවී යාමේ තත්වය නිසා 95% ක් පමණ පිරිමින්ගේ හිසකෙස් අහිමි වීමක් දැකිය හැකි අතර මේ සඳහා වන පර්යේෂණ ඉක්මන් නොවන්නේනම් ඔබට දිගු කාලයක් මෙ සඳහා මුහුන පෑමටද වේ. hair loss

පිරිමින්ගේ මේ පිලිබඳ ඇති නොසැලිකිලිමත් බව මෙන්ම අනාරක්ෂිත බව හා ප්‍රතිකාරවල දියුණුවත් සමගම අද වන විට විශාල කර්මාන්තයක් ගොඩ නැගී හමාරය. එනම් අපි Aveda Master Barber සහ Stel Nicolaou සමග එකතු වී මෙම හිසකෙස් වර්ධනයට විසඳුම් සොයා බැලීමට කටයුතු කරන්නෙමු. ඒවගේම ඔබගේ හිසකෙස් වර්ධනය වනවා නොඅනුමානය. hair loss

ඔබ අවධානය යොමු නොකිරීම

ඔබට දැනෙනවානම් හිසකෙස් ගැලවීම පිලිබඳ, ඔබ ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. එනම් එය ඔබගේ කොට්ටය හෝ ස්නානය කරන තැනද වියහැක. හිසකෙස් මුලාශ්‍ර අවහිර කරන ටෙස්ටෙස්ටරෝන් වල අතුරු නිෂ්පාදනයක් මගින්ද මෙම Androgenic alopecia තත්වයට හේතු වේ. ඒවගේම ඔබගේ ටෙස්ටෙස්ටරෝන් ඉහල මට්ටමක පවතින ඕනෑම වෙලාවක, වයසක වුවුද මෙය බලපෑ හැක. නිකලෝ පවසන ආකාරයට ” පිරිමින්ට ඔවුන්ගේ පෙර අවධියේ නැත්නම් 20 හැවිරිදි වන විට පවා හිස කෙස් තුනී වීම බලපායි ” යන්නයි. එනම් පෙර සිටම හොඳ අවබෝධයකින් සිටීම තුලින් මෙම හිස කෙස් වර්ධනය ක්‍රමවත් අයුරින් පවත්වාගෙන යා හැක. පැල්ලම් සහ වර්ධනය වීමේ අවහිරතා සඳහා අවශ්‍යනම් හොඳ පිරිසිඳු කිරීමේ නිෂ්පාදනයක් වන Invati Men Exfoliating Shampoo භාවිතා කලද හැකිය.

ඔබ ක්‍රමවත් ලෙස ස්නානය නොකිරීම – hair loss

සමහරවිට ඔබ කාර්යබහුල විය හැක, වැඩ නිමවී පැමිණෙනවිට පමා විය හැක, නමුත් මේ සඳහාද ඔබ කෙසේ හෝ යම් කාලයක් වෙන් කරගත යුතුය. ඔබගේ හිසට සහ හිස කෙස්වලට පෙන එන තුරු ෂැම්පු හෝ අදාළ කුඩු වර්ගයක් දමා යම්කිසි කාලයක් රැගෙන පිරිසිඳු කරගන්න. මෙමගින් ඔබගේ හිසට රුධිරය ගමන් කිරීමද ක්‍රමවත් වේ. එනම් එය වඩාත් හොඳින් වීමට නම් හිස හොදින් සම්භාහනය කිරීම වැදගත් වේ. Journal of Neuroscience found මගින් පවසන විදියට, මෙම සම්බාහනය තුලින් රුධිර සංසරණය ක්‍රමවත් කරනවාට අමතරව ඔබගේ ආතතියද අඩු කිරීමට සමත් වේ. hair loss

ඔබ එය දිගු කලක් තිබීමට හැරීම – hair loss

එනම් බොහෝ පිරිමින් පුරුදුව සිටින්නේ දිගු කාලයකට සරිලන විදියට තම හිස කෙස් කැපීමටය. එනම් නිකලෝ පවසන ආකාරයට කෙටි කැපීම් මගින් හිසකෙස් තුනී වීමේ ඉඩකඩ අවම කර පෙන්වන අතර එමගින් හිසකෙස් හෑ අදාළ දිගද හොඳින් තබා ගනී. එනම් ඔබගේ හිස කෙස් බූ ගෑම වෙනුවට කෙටි හෝ කැපීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ මන්ද එහිදී ඔබට ඔබ කැමති ලෙස එය සකසා ගැනීමටද හැකිව වීම සහ කලිපර් යන්ත්‍රයක්ද අවශ්‍ය නොවන තරම්ය. hair loss

ඔබගේ හිස කෙස් විලාසිතාව ඔබට නොගැලපීම

කෙටි කැපීම ඉතාමත් හොඳ නමුත් ඉන් සිදුවන කුඩා හෝ අත් වැරදීමකින් මුළු හිසම ප්‍රිය ජනක ස්වභාවයෙන් මිදීමට ඇති ඉඩකඩ ද වැඩිය. හොඳ කරනවැමියෙකු සැම විටම ඔබගේ හිසට සරිලන කැපීම දන්නා නමුත් එසේ කියා ඔබට කිසිදු ලෙස බලකිරීමේ අයිතියක් නොමැත. එසේනම් ඔබගේ හිසෙන් අඟල් 1-2 හෝ හිසකෙස් ගැලවීමක්, අහිමි බවක් වෙනවනම් හොඳ මැට් නිෂ්පාදනයක් සමග විලාසිතාවක් දාගෙන සිටිනවානම් එය බොහෝ දුරට මග හරවා ගත හැක.

බෙදීම්ද අවම කර ගන්න, මන්ද එමගින් හිස කෙස් අවම ප්‍රදේශ හොඳින් උත්දීපනය කර පෙන්වයි.

මුදුනේ සිට පැති ප්‍රදේශවලට වෙනස් කිරීම මගින්ද හිස කෙස් වලට හොඳ ඝන හා අඳුරු ස්වභාවයක් ගෙන දිය හැක.

ඔබ යොදා ගන්නේ වැරදි විලාසිතාකරන නිෂ්පාදනයන්ය

ජෙල් ගෑම, ඔබ සිතනවානම් විසඳුම කියා, එය එසේ නොවේය. එනම් මෙම ග්‍රීස් නිෂ්පාදිත වලට වඩා සැහැල්ලු සහ matte-effect products මගින් ඔබගේ හිසකෙස් ශක්තිමත් කරයි යන්න හෙළිවී ඇත. නිකලෝ ගේ නිර්දේශය නම්, Thickening Tonic, සහ  Pure-Formance Grooming Clay භාවිත කිරීමයි. එනම් මෙමගින් සම්පූර්ණ සහ පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමේ හැකියාව උදා වේ.  hair loss

මෙවැනි ලිපි දිනපතා කියවන්න එන්න Well.lk වෙබ් අඩවිය වෙත, අගනා ලිපි රැසක් තව ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි. එවා එසැනින් දැනගැනීමට අපගේ Facebook පේජ් එකට Like එක්ක දාන්න.

[vifblike btntype=”iframe”]

හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු

හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS
Well.lk

Share the post

හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS

×

Subscribe to Well.lk • Sinhala Health & Fitness Tips • නිරෝගී ජීවිතයකට

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×