Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

‘මං යනවා..’ ඇමති සජිත් අලියකු සිප ගනිමින් අලියාට සමුදෙයි - (video)

ජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා දොඩම්ගොඩ පුහාඹුගොඩ ශ‍්‍රී ජිනේන්ද‍්‍රාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට පෙරේදා දිනයේ එක්විය.

එහි සිටි අලියට ආහාර දී සිප ගනිමින් ඇමතිවරයා කියා සිටියේ ‘යනවා.. වෙලා නෑ’ කියමිනි.

ඒ ගැන සමාජ ජාලාවල සදහන් වන්නේ ඇමති සජිත් පේ‍්‍රමදාස අලියාට සමු දීම ඇගවූ බවකි.




This post first appeared on Vigasa Puwath 24x7, please read the originial post: here

Share the post

‘මං යනවා..’ ඇමති සජිත් අලියකු සිප ගනිමින් අලියාට සමුදෙයි - (video)

×

Subscribe to Vigasa Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×